Colombo Today Local News

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

කඩා වැටී තිබෙන රට යළි ගොඩනැගීමට නම් මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇති බව වටහාගෙන සිටින රටේ ජනතාව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව කීය.

වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

Related posts

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

චම්පික ආණ්ඩුවෙන් එලියට ? නැගී එන බෞද්ධ බලය අතට ගැනීමේ සුදානමක් ?

colombotoday

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

colombotoday

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි !

colombotoday

මෙවර සිංහල අවුරුද්දට සිරකරුවන් බලන්න ඥාතීන්ට අවස්ථාව නැහැ

colombotoday

කල්පිටියේ ධීවර යාත්‍රාවක් අතුරුදන්

Admin