World

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(11)දින පහළ ගියේය.

ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7 ක් විය.

Related posts

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ට

Admin