Colombo Today Local NewsWorld

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

ඉන්දුනීසියාවේ බාලි දූපත් ආසන්නයේ ඊයේ රාත්‍රී (20) රිච්ටර් පරිමාපකයේ 6.0 ක ප්‍රබලතාවයකින් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් බාලි දූපත් ආසන්නයේ සුනාමි අවදාමක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

භූමිකම්පාව සිදුවූ ස්ථානයෙන් කිලෝමීටර් 78ක් ආසන්නයේ පිහිටි සුරාබ්යා නගරයේ මිලියන 2.3ක ජනගහනයක් වාසය කරන බව පැවසේ.

කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ලංකාවට සිදුවන බලපෑම පිළිබදව මෙතෙක් නිල වාර්තාවක් නිකුත් වී නැත.

Related posts

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘති ලොක්කෙක් අයි.එස්. ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

colombotoday

මරා වළදැමූ දෙදරු පියෙකුගේ සිරුර පාලු ඉඩමකින් ගොඩගනී

colombotoday

හොරු අල්ලන්න ගත්තම නාහෙන් අඩන්න එපා

Admin

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday