World

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

ඔපෙක් ප්ලස් සංවිධානය බොරතෙල් මිල ස්ථාවර කිරීමේ අරමුණින් අපනයනය කරන බොරතෙල් බැරල් මිලියන 2ක් කප්පාදු කිරීමට ගත් තීරණයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට ක්ෂණික බලපෑමක් එල්ල වේ යැයි ඇතැමුන් මත පළ කළ නමුත් එය එසේ නොවූ බව විශේලේෂකයෝ පවසති.

මේ වන විට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 – 100 අතර සීමාවේ උච්චාවචනය වෙමින් පවතී.

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (11)දින ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90.05 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 95.17 ක් විය.

Related posts

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් ISIS ඉලක්ක හයකට ප්‍රහාර

colombotoday

මියන්මාර හමුදා නායකයින්ට එරෙහිව අමෙරිකාවෙන් සම්බාධක

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි

Admin