Colombo Today Local News

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 200කට පන්ති තහනම්

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, දෙවන වසරේ සියලුම සිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පන්ති තහනමක් පනවා තිබේ.

ඒ එම සරසවියේ පළමු වසරේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ නවක සිසුන්ට නවක වදය ලබා දීමේ මුල් කරගෙන යි.

දෙවන වසරේ සිසුන් 200කට වැඩි පිරිසකගේ මෙලෙස පන්ති තහනම් කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ පවසයි.

Related posts

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

කථානායක කරුගෙන් තවත් විශේෂ නිවේදනයක්…

colombotoday

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Admin

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday