Colombo Today Local News

ඔක්තෝබර් මසයේ රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබේ.

රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා සඳහන්කරන්නේ, මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවයි.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බව ද ඒ මහතා කියා සිටි.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

colombotoday

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

බීමත් කාන්තාවකගේ ඇඟේ හැපී හිරි ඔතප් බින්දැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට අත්හිටවූ සිරදඬුවම්

colombotoday