Colombo Today Local News

පස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම

මාතර මහාධිකරණය විසින් අද පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

මාතර දෙවිනුවර ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.

Related posts

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

colombotoday

මැයි දින කතාව නිසා ෆොන්සේකාට ශ්‍රීලනිප-එජාප දෙපාර්ශවයෙන්ම ලෙඩක් වැටෙයි…

colombotoday

ඇමතිලා පැටව් ගහලා… මූලික අයිතිවාසිකම් කඩලා… නීතීඥයෙක් ජනපතිට එරෙහිව නඩු දමයි!

colombotoday

ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට

colombotoday