Colombo Today Local News

ඇමති රාජිතගේ පුත් චතුර කැබිනට් මණ්ඩලයටත්..!!

chathura

ඇමති රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සිය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරි ලෙස හැසිරිනු බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමුවී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

වැරදි කර ඇත්නම් අදාළ තැනැත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

Related posts

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday