Colombo Today Local News

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකු වන මුත්තයියා මුරලිදරන් හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට සූදානම්වන බව වාර්තා වේ.

2018 වර්ෂයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා 2011 නොවැම්බර් 11 වැනිදා ශාන්ත කිට්‌ස්‌ රාජ්‍යයේදී පැවැති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවට වාසි ලබා ගැනීමට ප්‍රචාරක කටයුතු සඳහා අරවින්ද හා මුරලි සහභාගිවී ඇති අතර ඔවුන්ට එවක රජය විසින් ගුවන් ප්‍රවේශපත්‍ර හා කෑමබීම නවාතැන් ලබාදී ඇති බව පැවසේ. මේ පිලිබදව ප්‍රකාශයක් ලබා ගැනීමට එම දේපල FCID වෙත කැදවා ඇත.

Related posts

විල්පත්තු රක්ෂිතයේ බිම් අගලක් කාටවත් දුන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday