Colombo Today Local News

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

එම වැයශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

Related posts

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

තහනම නොතකා සිපෙට්කෝ තවමත් ග්ලයිෆොසේට් විකුණයි!

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday