Colombo Today Local News

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු කොලොන්නාව හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා පවසයි.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

Related posts

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

පරීක්ෂණයක් ඉල්ලා බස් හිමියන්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

colombotoday