Colombo Today Local News

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් කර තිබේ.

මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබුණු අතර ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම, ටෙලිකොම් ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් ඇතුළත් වේ.

කෙසේ වෙතත් තාක්ෂණ අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ගැසට් කර ඇත්තේ.ව්‍යාපාරික ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දිවුරුම් දීමත් සමගයි.

තාක්ෂණ අමාත්‍යාංශය දැනට පවතින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ යි.

Related posts

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday

රු‍. 6000සේ විස්කි බෝතලේ රු. 1500ට රේගුවේ

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයක

Admin