Colombo Today Local News

කංචන ඉන්ධන ඉල්ලන්න කටාර් යයි

කටාර් රාජ්‍යයෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (27දින) රාත්‍රියේ එරට බලා පිටත්ව ගොස් තිබේ.

එම සංචාරය සඳහා පරිසර අමාත්‍ය නසීර් අහමඩ් ද සහභාගි වී ඇත.

එරටින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මෙන් ම, මෙරට ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයෙන් රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related posts

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday