Colombo Today Local News

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

කෙසෙල්වත්ත තක්‍ෂිලා විදුහලේ පංති කාමරයක බාල්කයක එල්ලෙමින් තිබූ පිරිමි මළසිරුරක් පෙරේදා (25) රාත්‍රී හමුවූ බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කර තිබේ.

විදුහලේ මුරකරු රාත්‍රියේ පන්ති කාමර වසා ඇද්දැයි පරීක්‍ෂා කිරීමේදී දැක පොලිසියට පැමිණිලි කර ඇත.

මියගොස් සිටි පුද්ගලයා අවු. 40 ත් 50 ත් අතර වයසේ පසුවන අයෙකු අතර ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.

පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related posts

“මාස 14යි, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.. ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට එරෙහිව වීදි බහිනවා” – ආනන්ද හිමි

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

සජිත් ප්‍රේමදාසත් ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday