Colombo Today Local News

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

ඇමෙරිකාවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය,ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(27)දින පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ බව පැවැසෙයි.

ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත්,ආරක්‍ෂිත සහ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ඇති කිරීමට සහාය වීම සඳහා දීර්ඝ කාලීන හවුල්කාරීත්වයක් ඇති කරගන්නා බවත් මෙම දුෂ්කර කාලයේ වුවද ඇමෙරිකාවේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවත් නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත.

Related posts

“ඇඹිලිපිටියේ ගව මස් විකිණිමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ” -ඇඹිලිපිටිය නගරධිපති

colombotoday

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් ඉල්ලයි

Admin

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

colombotoday

මහින්ද නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමේ වැඩසටහන ඇරඹෙයි

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin