Colombo Today Local News

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

කුලියාපිටිය නගරයේ වෙළෙඳසැලක් තුල අද අලුයම හටගත් ගින්නෙන් එම වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

ගින්න හේතුවෙන් නගරය හරහා අද තිබූ විදුලි රැහැන් පද්ධතියට සහ දුරකථන රැහැන් පද්ධතියට හානි සිදුවී තිබේ.

කුලියාපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථ හා පොලිසිය එක්ව ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday

තහනම් භාණ්ඩ සඟවා ගෙන සිටි රැඳවියෝ දෙදෙනෙක් මාට්ටු

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

colombotoday