Colombo Today Local News

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

බොර පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105 අඩංගු කන්ටේනර් ප්‍රතිඅපනයනයට නැව්ගත කිරීම ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේ, කටාන රිෆයිනරි සමාගම මෙරටට ගෙන්වූ කන්ටේනර් 06 ක් එලෙස ප්‍රතිඅපනයනයට පියවර ගන්නා බවයි.

Related posts

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටෙයි

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

colombotoday

ඇමෙරිකා දූත පිරිස හා ජනපති අතර හමුවක්

colombotoday

ශානි අබේසේකෙර එක්ව බොරු සාක්ෂි නිර්මාණය කල උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday