Colombo Today Local News

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ රාවණා දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5)දින පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඊයේ(06)දින රාත්‍රිය පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අධික බෑවුම් සහ ගල් පර්වත විශාල ප්‍රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා.

Related posts

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්

Admin

බදියුදීන් ගේ නිවසට පොලිස් කණ්ඩායමක් යයි

colombotoday

කාන්චනගෙන් කෝටි 50ක් ඉල්ලා සමනලීගෙන් එන්තරවාසියක්…

colombotoday

පාස්කු ප්‍රහාර සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ අදත් CIDය මඟහරී

colombotoday

ලංකා බැංකුවේ ශාඛා 23ක් වසයි

colombotoday