Colombo Today Local News

චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු බවයි.

නමුත් ඔහුගේ හඬ ට යම් විවේකයක් අවශ්‍ය බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා තවදුරටත් පැවසීය.

Related posts

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday

“එපා නම් කියන්න.. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය මම පොළොන්නරුවට ගන්නවා“ – ජනපති

colombotoday

හමුදාව භාරයේ පවතින උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31ට පෙර

colombotoday

බැදුම්කර මගඩි සමාගම ගැන මහබැංකුව අද ගත් තීරණය…

colombotoday

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday