Colombo Today Local NewsIOC පෙට්‍රල් රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට 17 April 2022034 Share0 ලංකා IOC සමාගම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ ඩීසල් රුපියල් 75කින් ඉහළ දමා තිබේ.