Colombo Today Local News

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

නවක ආමාත්‍යවරු 18 දෙනෙකුගෙන් පමණ සමන්විත අමාත්‍ය මණ්ඩලයක් දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු ආමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මේ වන විටත් අමාත්‍යධුර භාර නොගැනීමට තීරණය කර තිබෙන අතර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය රියද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, හිටපු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අය නව කැබිනට් මණ්ඩලයේ ධුර භාර නොගන්නා බව ප්‍රකාශ කර ඇත.

Related posts

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

“විනිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැනයි – රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

අභිරහස් ලෙස මිය ගිය විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක්

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වෙයි

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin