Colombo Today Local News

නාවික හමුදා මෙහෙයුමකින්‍ මහ මුහුදේදී හෙරොයින් සමග විදේශිකයින් 9ක් අත්අඩංගුවට

හෙරොයින් විශාල තොගයක් සමග අත්අඩංගුවට ගත් විදේශිකයින් 9 දෙනා සහ යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා පවසයි.

අදාළ සැකකරුවන් පසුගියදා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී ය.

විදෙස් ජාතික සැකකරුවන් 09 දෙනා සහ හෙරොයින් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

Related posts

පිළියන්දලට ඇතුළුවීම තනහම් කරයි

colombotoday

තැඹිලි ඩොලර් කරන්න වැඩපිළිවෙළක්

Admin

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් ගෙනා සහනාධාර හාල් කිලෝ පන්ලක්ෂ හැට දෙදාහක් ආ ගිය අතක් නෑ

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday