Colombo Today Local News

තමිල්ණාඩුවේදී ජනපති මෛත්‍රීගේ අනුරුවක් ගිනි තබයි ! 200ක් අත්අඩංගුවේ

12992194921267960712Indiaඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවයක් පවත්වා තිබේ.

ශ්‍රී පැවති අවසන් යුද්ධ කාලයේ හමුදාවට භාර වූ හා අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයින් 104 දෙනෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඔවුන් මෙම විරෝධතාවය පැවත්වූ අතර ඊට සහභාගි වූ 200 දෙනෙකු ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙයි.

පෙරියර් ද්‍රවිඩ කලහම් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

එහිදී විරෝධතාකරුවන් ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ අනුරුවක් සකසා පුළුස්සා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Related posts

ඖෂධ හිඟයට GMOA වගකිව යුතුයි.. – රාජිත

colombotoday

ආණ්ඩුව ඇතුලේ වෙනම මුස්ලිම් ආණ්ඩුවක් | කොරෝනා මරණ ආදාහන ගැටලුවට හේතුවූ අල්ලාහ් ගේ අධිකරණය.

colombotoday

ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේ

colombotoday

බස් රථ හිමියන් මගීන්ගේ මුදල් කොල්ල කයි

colombotoday

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

colombotoday