Colombo Today Local News

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

කැකිරාව වෙලුම්කුළුණ වැව් ඉස්මත්තේ දී ගැබ්බර ඇතින්නක් වෙඩි තබා ඝාතනය කර ඇත.

එම ප්‍රදේශයේ පවතින ජල හිඟය හේතුවෙන් වෙලුම්කුළුණ වැවෙන් ජලය පානය කිරීම සඳහා පැමිණි ඇතින්නක් මෙලෙස ඝාතනයට ලක්වන්නට ඇති බවට සැක පළකෙරේ.

වෙඩි තැබූ පිරිස් සොයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කැකිරාව පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

Admin

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

එජාපයට එරෙහි වූවන්ට විනය පරීක්ෂණ

colombotoday

ආණමඩුවේ එන්නත් මද්‍යස්ථානයක එකම කාල ගොට්ටියක්

colombotoday