Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Related posts

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

ආපදා මරණ 100 ඉක්මවයි.. 100කට වඩා අතුරුදන්

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

දිවිපරදුවට තබා ජීවිත 60ක් බේරාගත් රියදුරු වීරයෙක්

Admin

ගම්මන්පිලගේ ජාතික ඇඳුම පොලීසියෙන් තහනම් කරයි.

colombotoday

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

colombotoday