Colombo Today Local News

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකු සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ද සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

2232-27_S

Related posts

කොකු චමින්ද හෙරොයින් සමග අල්ලයි

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday

ආනයනික බදු අඩු කිරීමෙන් ඉන්දියානු අල වෙළදපොළ ආක්‍රමණය කරයි.. දේශීය අල ගොවියා හාන්සියි

colombotoday