Colombo Today Local News

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවර්ණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කර පසුව සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් සභිකයින් 59 දෙනෙකු සභික ධුරය අහෝසි කරමින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම සභිකයින් අතර වැලිගම, තංගල්ල සහ නාවලපිටිය යන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ද සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

2232-27_S

Related posts

මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කුමණ්ත්‍රනයක්?

Admin

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

(PHOTO) ජන හදවත් හඩවමින් ආරක්ෂක සේනා ආඥාපති වන්නියට සමුදෙයි

colombotoday

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday

බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන්නැයි දැනුම්දීමක්

colombotoday