Colombo Today Local News

මහේන්ද්‍රන් බැඳුම්කර රහස් හෙළි කළ පසු එජාප මන්ත‍්‍රීන් 109කගේ දේශපාලනය අවසන් -කෙහෙළිය කියයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිදුකළ බැඳුම්කර වංචාවෙන් කෝටි ගණන් මුදල් ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 109 දෙනකුගේ නම් හෙළිවූ පසු ඔවුන්ට දේශපාලනයෙන් සමුගැනීමේ තත්ත්වයක් උදාවන බව ප‍්‍රවෘත්ති රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට පැවැසීය.

අද හෙට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් පසු ඔහුගෙන් එම රහස්‌ හෙළිවන බවත් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ‘යහපාලන’ ආණ්‌ඩුව උනන්දු නොවුණේ ඒ හේතුව මත බවත් ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

colombotoday

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

colombotoday

ජනපතිගේ අමාත්‍යාංශයට එරෙහිව බුද්ධික FCIDයයි

colombotoday

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

එජාප ආණ්ඩුවක් හදන්න ජනපති එකග වෙයි

colombotoday