Colombo Today Local News

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

4578ඉන්දියානු සමාගමක් සමග එක්ව ගිලන් රථ සේවයක් ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ දිනයේදී කොළඹ ගාළුමුවදොර පිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා හා ඉන්දීය ජතික ධජ වලින් අවට ප්‍රදේශය සරසා තිබුණු අතර, ෂැංග්‍රීලා හෝටලය ඉදිරිපිට ඔසවා තිබූ ශ්‍රී ලංකා ජාතික ධජයේ සිංහයා ඔලුවෙත් හිටගස්වා තිබුණේ මෙසේය.

Related posts

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

පොහොට්ටු අපේක්ෂක අලි සබ්‍රිට අපහාස සිදුවන ක්‍රියාවන් කිරීම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිට තහනම්

colombotoday

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්සත් ජාතීන්ගේ නිරුවත !

colombotoday

බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක

colombotoday