Colombo Today Local News

“ජනපති රටම නොමග යැව්වා.. අපිවත් රැවැට්ටුවා” – තෙල් සේවකයෝ නැවතත් නොසන්සුන් !

හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ජනාධිපතිවරයා වෘත්තීය සමිති නොමග යැවූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

සියලු දෙනා විරුද්ධ වී සිටියදී ගිවිසුමට අගෝස්තු පළමු වැනිදා සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පවසා ජනාධිපතිවරයා වෘත්තීය සමිති මුලාකළ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවට වර්ජන හා උද්ඝෝෂණ රැල්ලකට මුහුණ දීමට සිදුවන බවත්, ඒ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල පෙළගස්වමින් සිටින බවද අද (30දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Related posts

‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයි

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාරයා නෙරපනු.. සම්පූර්ණ බලය අපට දෙනු” – මහඇමති නසීර් තවත් සැරවෙයි

colombotoday

Video: SLS තිබ්බට නියමිත බර නෑ… දහස් ගණන් ජිවිත අනතුරේ දමන බාල වානේ කම්බි ජාවාරම රට පුරා

colombotoday

අන්තවාදීන් පොලු මුගුරුවලින් පහර දුන්නා.. ආක්‍රමණය දරුණුයි, නායකයන්ට කීවත් වැඩක් වුණේ නෑ – අරිසිමලේ නාහිමි

colombotoday

හැටන් ආපන ශාලාවක ගැස් කාන්දුවක් හේතුවෙන් පිපිරිමක් – හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

colombotoday

යා අල්ලාහ්! කොරෝනා හැදී මරණයට පත්වන්නන්ට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා – උලමා සභාව ඉල්ලයි

colombotoday