Colombo Today Local News

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

namal rp
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (28දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

අදාළ කොටස් මිලදී ගැනීම සදහා මන්ත්‍රීවරයාට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයිද මන්ත්‍රීවරයා මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයිද, එබැවින් ඔහු ඇතුළු හය දෙනාට චෝදනා ගොණු කිරීම සදහා සාක්ෂි ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අධිකරණයට කරුණු දක්වා ඇත.

Related posts

මේ වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත..

colombotoday

අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 100ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Admin

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

colombotoday

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගැන මල්වතු නාහිමිගෙන් අගමැතිට යෝජනා කිහිපයක් !

colombotoday