Colombo Today Local News

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

wimal1

තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු නොකරන බවට ජාතික නිදහස් පෙරමුණ සිය මන්ත‍්‍රින් හය දෙනා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරමින්, මේ තත්වය මත අදාල පක්‍ෂ හතර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ලෙස පිලිගෙන ඊට අදාල කටයුතු සලසා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ අදාල කරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි.

Related posts

භාවිතයෙන් ඉවත්කළ රථ වාහන යුද හමුදාව ප්‍රතිනවීකරණය කරයි

colombotoday

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

මැති ඇමැතීන් පිරිසක් ළඟදීම ඒකාබද්ධයට – විජයදාස ශ්‍රීලනිපයට?

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday