Colombo Today Local News

මානව හිමිකම් ප්‍රවර්ධනයට ලංකාවට කාලය ලබාදිය යුතුයි – බ්‍රිතාන්‍යය කියයි

මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය අමාත්‍ය ෂර්මා මහතා පෙන්වා දුන්නේ 2015 දී ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද ප්‍රතිසන්ධාන හා යුක්තිය ඉටුකිරීම සඳහා ක්‍රියාමාර්ග පිළිබඳ කවුන්සිලයට ගෙන ආයෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට කාලය ලබාදිය යුතු බවයි.

Related posts

මාව අත්අඩංගුවට ගන්න දෙන්න එපා… බදුයුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක්

colombotoday

නිරෝධායන නීති කඩකරන්නන් ඔසවාගෙන යාම තහනම්

colombotoday

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

colombotoday

මුදල් ඇමතිගෙන් කුඩම්මාගේ සැළකිලි.. එස්.බී ගෙන් මැසිවිලි (Video)

colombotoday

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday