Colombo Today Local News

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

ඒකාබද්ධ විපක්ෂයේ ‘යහපාලන ටොප් 10‘ වැඩසටහනේ 09 වැනියා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද නම් කරනු ලැබුවා.

පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධ ගෙන්වීමේදී සිදු කරන ලද මහා පරිමාණ ජාවාරමක් පිළිබදවයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ. එම චෝදනාවට සහ තවත් චෝදනාවකට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය සදහන් කළේ.

ටොප් ටෙන් වැඩසටහන යටතේ මෙතෙක් හෙළිදරව් කරන ලද, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් කරන ලද දූෂණ වල වටිනාකම රුපියල් බිලියන 98කට වැඩි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සදහන් කළේ.

[fbvideo link=”https://www.facebook.com/100004213574827/videos/757818367701942/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා | භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

colombotoday

ලොව බලගතුම පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ ශ්‍රී ලාංකික මහචාර්යවරිය

colombotoday

මුදල් ගෙවා විදෙස් සංචාර යන්න කලින් පොලිසියේ නවතින්න අවශ්‍යනම් Blue ocean සමාගමේ තුමිලන් හමුවන්න

colombotoday

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday

ඔසුසල්,සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳිරි නීති කාලයේත් විවෘතයි

colombotoday

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

colombotoday