Colombo Today Local News

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

vigneshvaran

උතුරේ හමුදාවන් රදවා සිටීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, ආරක්ෂාව සදහා පොලීසිය පමණක් ප්‍රමාණවත් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.

කොළඹ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පල කෙරුණා.

මිය ගිය කොටි සාමාජිකයන් සැමරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහඇතිවරයා සදහන් කළේ මියගියවුන් සැමරීමේ කිසිදු වරදක් තමන් නොදකින බවයි. කොටි මහවිරු දියනය සැමරීමට දකුණේ පිරිස් විරුද්ධ වන්නේ වෛරය නිසා බවද ඔහු පැවසීය.

Related posts

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරට

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday