Colombo Today Local News

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

විශ්වවිද්‍යාලවල ආචාර්වරු විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම නිසා දැඩි ආචාර්ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4)දින පැවසීය.

පුරප්පාඩු ප්‍රමාණය ගණනය කිරීමෙන් පසුව නිසි ක්‍රමවේදයකට අනුව බඳවා ගැනීම් කරන බවත් ඒ සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

“දුම්පානය කරන්නෝ මෝඩයෝය” – වවුනියාවේ ප්‍රචාරක පෙළපාළියක්

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

colombotoday

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ආසියා පැසිෆික් කළාපයේ හොදම මුදල් ඇමති රවී කරුණානායකලු

colombotoday