Colombo Today Local News

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

විමල් විරවංස මහතාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය තුළ කේක් කැපීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් මහතා අද (7) රිති ප්‍රකාශයක් මුලාසනයට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවට  මෙලෙස ආහාර රැගෙන ඒම වැරදි බව එහිදී කියැවිණ.

විමල් විරවංශ මහතා  නැගී සිටිමින් පැවසුවේ අදාල බලධාරින්ගෙන් අවසර ලබාගෙන ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ බවයි.

Related posts

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

ව්‍යවස්ථාදායක සභාව දේශපාලනික වශයෙන් පළිගන්න හදපු ඉතා පහත් දූෂිත ආයතනයක්

colombotoday

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

colombotoday

“දඩ බිමක්ව තිබෙන රට නැවතත් වැඩබිමක් කරමු” – මහින්ද රාජපක්ෂ

colombotoday

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

colombotoday

මුහුදුබඩ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Admin