Colombo Today Local News

ලාබෙට කාර්, සිහිනයක් පමණයි… වැට් බද්දෙන් වාහන මිළ ලොකු ගණන්වලින් ඉහළටම

වැට් බදු සංශෝධනය සහ ජපන් යෙන් මුදලේ අගය ඉහළ යාම යන කරුණු හේතුවෙන් ඉදිරි කාලයේදී වාහන මිල බොහෝ සෙයින් ඉහළ යා හැකි බවට අනාවැකි පළ වී ඇත.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසන්නේ වාහන මිල අනාගතයේ දී විශාල ඉහල අගයකට පැමිණිය හැකි බැවින් වාහනයක් මිලට ගැනීමට හොඳම කාලය මෙයවන බව යි.

ඇක්වා සහ ප්‍රියස් රථයක් රුපියල් 150000 සිට 200000 දක්වා මිල ඉහළ යා හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

Related posts

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන්වලින් වළකින්න ජනපති දැනුම් දෙයි

Admin

ඇගමැතිකමට මාත් ඉල්ලනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..

colombotoday

පාර්ලිමේන්තුවේදී අද පක්ෂ නායක රැස්වීමක්

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

වෛද්‍ය සභාවේ අලුත් සභාපතිට හූ සංග්‍රහයක් !

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin