Colombo Today Local News

එන්නත් ලබාදීම කඩිනම් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක් වෙයි

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අද (11)දිනයේ සිට ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම්ද එක් කිරීමට නියමිතය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික් සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සෞඛ්‍ය කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.

යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් කොළඹ නගර සභා සීමාව සඳහා පත් කර තිබේ.

ස්පුට්නික් හා සිනොෆාම් එන්නත් කඩිනමින් ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් කමිටුවේදී සෞඛ්‍ය ප්‍රධානීන්ට කනස්සල්ල පළ කර තිබිණ.

Related posts

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

ජාතික රූපවාහිනි, ITN, සැලසිනේ මුල් පුටු වෙනස් කෙරේ

colombotoday

රට බෙදා වෙන් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අගමැති කියයි

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin