Colombo Today Local News

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා ඊයේ (20දා) රාත්‍රි‘යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතා හෙටඅද (21දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (20දා) සවස ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday

හිස්බුල්ලා වහාම ඉවත් කරන්න – පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සත්‍යග්‍රහයක

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

රනිල් මෛත‍්‍රී ආණ්ඩුව ජනතාවට කොලේ වහලා ගහනවා.. සිංගප්පූරු ගිවිසුමෙන් මුළු ආර්ථිකයම සෝදාපාළු වෙනවා…

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday