Colombo Today Local NewsHot News

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල් මහා සටන’ ක්‍රිකට් තරගය අතරතුර පැවති සාදයකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය මෙසේ විකාශණය කලේය.

ගුගල් බැලුනයක් සම්බන්ධයෙන් අසු පැනයකට අගමැතිවරයාගේ පිළිතුර වුවේ, “කොන්ඩම් දාල උඩ යවන්න බෑ. ඉන්න ළමයි ප්‍රමාණය වැඩී” යන්න වන අතර වැරදිකරුවන්ට දඩුවම් නොදීමට හේතු විමසු විට ඔහු ලබාදුන් පිළිතුර වුවේ, “අපි නීතිඥයින්ට සල්ලි හම්බ කරන්න ක්‍රමයක් තමයි මේ ලෑස්ති කරලා තියෙන්නේ. මොකද නීතිඥයින් අපිට ගොඩක් උදව් කළා” යන්නයි.

මෙම අවස්ථාවේදී අගමැතිවරයා බිමත්ව සිටි බව එම අවස්ථාවට සහබාගී වූ තරුණයකු අප සමග සදහන් කර සිටියා.

Related posts

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

ලංකාව අනාගමික කරන්න, ත්‍රස්ත පනත අහෝසිකර කොටි සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කෙරේ…

colombotoday

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday

ඥානසාර හිමි පවත්වනු ලබන දේශණය – රාජගිරිය සිට සජීවීව

colombotoday

ඇමතිවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක් : කංචන සහ ටිරාන් ඉදිරියෙන්ම

Admin