Colombo Today Local News

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ.

එම තනතුරට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට භාර දෙන ලදී.

Related posts

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

Admin

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

Admin