Colombo Today Local News

යුක්තිය මෙහෙයුමේදී තවත් 955ක් අත්අඩංගුවේ

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (07) සිට අද (07) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 39 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 31දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී,
අයිස් 261g
ගංජා 2kg 946g
ගංජා පැළ 58,234ක්
ගංජා සුරුට්ටු 12ක්
මාවා 3 kg 903g
තුල් 448g
මත්පෙති 1,403ක්
ඈෂ් 118g
මදන මෝදක ගුලි 41g ක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

බුර්කාවක් ඇදගත් පිරිමියෙක් ගම්පහදී අල්ලා පොලීසියට බාරදෙයි.. ආවේ කෙල්ලගේ හොර අල්ලන්නලු

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Admin

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ලංකාවෙන් ලෝකයට යන පළමු UAV ගුවන් යානය මෙන්න !

colombotoday