Colombo Today Local News

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

අමතර කොටස් වශයෙන් ගෙන්වා ශ්‍රී ලංකාව තුළදී එකලස් කරනු ලබන වාහන සඳහා සහන කාල සීමාවක් ලබාදීමට 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් 2016.08.29 දාතමින් නිකුත්ව තිබෙන බව හෙළිදරව් වේ.

2016 ඔක්තොම්බර් 01 දා සිට 2017 ජනවාරි 01 දා දක්වා මෙම සහන කාලය ලබාදී විශේෂ බද්දක් අයකිරීමට යෝජනා වී ඇති අතර එලෙස සහන කාලයක් ලබාදෙන වාහන අතර පාවිච්චි කරනලද අමතර කොටස් යොදා එකලස් කරන ලද වාහන, විවිධ අයතා ක්‍රම මගින් ගෙන්වා රේගුවෙන් නිදහස් කරන ලද වාහන, එන්ජින් අංක නීතිවිරෝධීව වෙනස් කරන ලද වාහන සහ අධිකරණ කටයුතු තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වූ වාහනද තිබේ.

Related posts

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday

සිංහලයන් බේදභින්න කරන කුමන්ත්‍රණයක්.. මංගල සමරවීර පිටුසින් ! (Video)

colombotoday

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ

Admin

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

ඇමතිලාගේ, කාර්ය මණ්ඩලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday