Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගය හෙට… සියල්ල සූදානම්

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට(18) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී එය පැවැත්වෙනු ඇති.

මෙම විභාගය පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව පළමුව ලබා දෙන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයයි.

අනතුරුව කෙටි විවේකයක් ලබා දී පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමට සැලසුම් කර ඇත.

Related posts

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

colombotoday

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

ඔබේසේකරපුර ගිනි ගැනීමක්

Admin

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday