Colombo Today Local News

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03 ක සිර දඬුවමක් නියම කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Related posts

කෝටි දෙකක කොකේන් සමඟ සංචාරකයෙක් රේගුවට මාට්ටූ

Admin

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

වෙන්නප්පුවේදී හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්‍රීලනිපයට දැනුම් දෙයි ! 

colombotoday

නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

colombotoday

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday