World

මැලේසියාවේ නායයාමකින් 21 මරුට

මැලේසියාවේ, සෙලන්ගෝර් ප්‍රාන්තයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 12 දෙනෙකු ද වන බව සඳහන් වේ.

අතුරුදන්වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා 400ක පමණ පිරිසක් යොදවා ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබේ.

අනතුර සිදුවන විට එහි ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් 51 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

colombotoday

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday

සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයි

Admin

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

colombotoday

ගුවන්යානයක් කඩාවැටීමෙන් 9ක් මරුට

colombotoday