Colombo Today Local News

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබෙයි.. භික්ෂූන් වහන්සේ දෙනමක් පිටුපස පොලීසිය පන්නයි

බොදු බල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින ස්ථානය පිළිබදව පොලීසියට හෝඩුවාවක් ලැබී ඇති ඇති අතර, ඒ ඔස්සේ මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඥාණසාර හිමියන් අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ අනුරාධපුර පැවති ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදීය.

ඒ අනුව පොලිසිය විසින් ඒ අවට ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් ගැනද තොරතුරු සොයා බලමින් සිටිති.

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ ඒකක හතරක් යොදවා ඇත.

Related posts

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

colombotoday

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

colombotoday

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin