Colombo Today Local News

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

ඒකාබද්ධ විපක්ෂය ඊයේ (15) ඇහැලියගොඩදී පැවැත්වූ විරෝධතාවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ අදහස් පලකර සිටියා.

“අද ජීවන වියදම් බර දරාගත නොහැකි මට්ටමකට වේගයෙන් වැඩිවේගෙන යන බව කාටත පේනවා. රුපියල් 50ට තිබුණු හාල් අද රුපියල් 85, 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩි මිලට පොහොර අරගෙන ගොවිතැන් කරන්න බැරුව අද ගොවිතැන් අත්හැරිලා. සුළු මැණික් වෙළඳාම , පතල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම අද ඇහිරී ගොස් තිබෙනවා. මේවාට මැදිවෙච්ච මේ රටේ ජනතාව අද මේ ආණ්ඩුවත් එක්ක මරාගෙන මැරෙන සටනක් කරන්න සුදානම් වෙමින් තිබෙන මුල් අවස්ථාවක සළකුණ අද මේ ඇහැලියගොඩදි අපි මේ විදිහට ක්‍රියාත්මක කරනවා”.

Related posts

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

කොරෝනා මර්දනයට දේශීය ආයුර්වේද ඖෂධයක් රෝහල්වලට

colombotoday