Colombo Today Local News

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

මුන්දලම ප්‍රදේශයේ පදිංචි නිවුන් පාසල් දැරියන් දෙදෙනකු ඊයේ(25)දිනයේ සිට නිවසේ සිටියදී අතුරුදන්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ මුන්දලම ෙ මංග‍ෙඑළිය නුගසෙවන පදිංචි 16 හැවිරිදි නිවුන් සොහොයුරියන් දෙදෙනෙකි.

මෙම දරුවන් දෙදෙනා නිවසේ සිටියදී ඊයේ (25) සවස අතුරුදන් වී ඇති බවට ඔවුගේ මව පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා ගේ අතුරුදන්වීම තවම අභිරහසක් යැයි පොලීසිය පවසයි.

පාසල් අවසන් වී නිවසට පැමිණීමෙන් පසු මෙම නිවුන් දැරියන් අතුරුදහන් වී ඇතැයි පොලිසිය කියයි.

Related posts

නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

colombotoday

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වැසේ

colombotoday

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday