Colombo Today Local News

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

කාසල්රී, මාඋස්සාකැළේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සහ සමනළවැව යන ජලාශවල ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු වර්ෂාව හේතුවෙන් මෙසේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී තව දුරටත් වර්ෂාව ලැබුණ හොත් ජල විදුලි නිෂ්පාදනය තව දුරටත් ඉහළ යන බවත් විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඉහළට

Admin

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

Admin

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday